Search This Blog

Friday, February 13, 2015




ඔන්න යාලුවනේ මම අද ගෙනවා ඔයාලට ගොඩක් වටිනා දෙයක්



මෙන්න ඔයාලට Windows 8,and 8.1  operating systerms දෙක
                      


ඔයාල දන්නවනෙ මේ දවස්වල ජනප්‍රියව පවතින්නේ windows 8 කියලා ඒ හින්දමයි මම මේක ගෙනාව ඔන්න එහෙනම්
                      
ඔන්න එහෙනම් මෙතනින් බාගන්න  
         


Windows 8 Professional
   
Download Direct
  32 Bit                       Download
  64 Bit                       Download



              
Windows 8.1 Professional

Download Direct
  32 Bit                       Download
  64 Bit                       Download



Windows 8.1 Professional N

Download Torrent
  32 Bit                       Download
  64 Bit                       Download



Windows 8.1 Enterprise

Download Torrent
  32 Bit                       Download
  64 Bit                       Download



Windows 8.1 Enterprise N

Download Torrent
  32 Bit                       Download
  64 Bit                       Download


මේවගේ  activate ටික මෙන්න ගන්න.එහෙනම් අපි දැන් Windows 8  Genuine ලෙස නිවැරදිව  Active  කරගමු.             


දැන් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් සමහර විට  Windows 8 දැනටමත් ගෙන ඇතිනේ. Windows 8 දාගත්ත වගේ නෙවේනේ මේක Active කරන්න හොද  Activator එකක් තියෙන්න ඕනේ.අන්තර්ජාලයේනම් ඕන තරම් තියෙනවා Activator.ඒත් වයිරස් අඩු Activator එකක් හොයාගන්න ගොඩක් අමාරුයි.ඔන්න ඉතින් මම අද ගෙනවා ඔයාලට Windows 8 Active කරගන්න නියම භාණ්ඩයක්.ඔයාලා ඔයාලගේ Windows 8 එක මේ සොෆ්ට්වයා එක භාවිත කරලා  Active කරගන්න.....එහෙනම් Activator එක පහලින් බාගන්නකො.......


( Download )

මෙන්න බාගන්න

                     



Windows 8 Activator

      Install Note : -


1. මුලින්ම WinRAR වලින් ෆියිල් එක  Extract කරගෙන ඉන්න.



2. දැන් Extract කරගත් ෆයිල් එක Open කරගන්න.

3. Folder එක ඇතුලේ තියෙන  Setup ෆයිල් එක Install කරගන්න







4. දැන් එය Install වීමෙන් පසුව  Restart කරගන්න


ඔයාලගේ Windows 8  එකත් ගොඩනේද? .එහෙනම් අපි දැන් Windows 8.1 Active කරගමු එහෙනම්......

                              

ඔයාලගේ Windows 8.1 එක සදහටම Active කරමු එහෙනම්.


                               

ඔන්න එහෙනම් මම දැන් කියල දෙන්න යන්නෙ Windows 8.1 Active කරන විදිහයි.පරන ෆොෆ්ට්වයා කෑලි වලින් Windows 8.1  Update කරන්න බෑනේ. KMS  Activator එක දැන් ඇවිල්ලා නිසා ඒක භාවිතයෙන් ඔයාලට Windows 8.1 Update කරන්නත් පුළුවන්.එහෙනම් මේ KMS  Activator එක පහලින් බාගන්නකො.......


( Download )

මෙන්න බාගන්න


                          


( සැ.යු. :- මේකෙදි ඔයාගේ Windows Version එක Active වන්නේ දවස් 180ටයි.ඒත් ඔයාගේ පරිගණකය OFF කරලා අයෙමත් ON කරද්දි හරි Restart කරද්දි හරි හැම පැය 24කට වරක් හරි හරි  නැවත නැවත මේක Auto Active වෙනවා......ඒ කියන්නේ ඔය දවස් 180 කවදාවත්ම වෙනස් වෙන්නෙ නැ.හැමදාමත් ඔයාගේ Windows 8.1 Active.... )




Windows 8.1 Activator

   Install Note : -


1. මුලින්ම WinRAR වලින් ෆියිල් එක  Extract කරගෙන ඉන්න.

2. දැන් Extract කරගත් ෆයිල් එක Open කරගන්න.

3. දැන් KMS Install කියන Folder එක ඇතුලේ තියෙන  Setup ෆයිල් එක Install කරගන්න

4. දැන් එය Install වීමෙන් පසුව පහල පින්තූරේ ආකාරයට ඔය රතු බොත්තම ඔබලා Restart කරගන්න

                                         


දැන් ඔච්චරයි වැඩේ ගොඩ ඔයාගේ  Windows 8.1 දැන් Genuine.ඒ වගේම ඔයාගේ Windows 8.1 දැන් Update කරන්නත් පුළුවන්.

                                                  

ඔන්න එහෙනම් අදට මම යනවා......ඔයාලගේ වටිනා අදහසකුත් මේ පොස්ට් එකට දාලම යන්නකො එහෙනම්......ඔයාලට ජයෙන් ජය!!!!

                                                        

No comments:

Post a Comment